2021 නව වසර සඳහා රාජකාරි ඇරඹීම පස්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.ප්රාදේශීය ලේකම් තුමියගේ ප්රධානත්වයෙන් හා සහකාර ප්රාදේශීය ලේකම් තුමාගේත් ගණකාධිකාරීතුමාගේ මගපෙන්වීම යටතේ ජාතික ධජ ඔසවා ජාතික ගී ගයා රාජ්ය සේවක දිවුරුම දී සෙත් පිරිත් සජ්ජායකයකින් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් ද කාර්යාල පරිශ්රය තුළදී පැවැත්විණ.